My Hair Care Routine ?| How To Apply Hair Mask | Long,Shiny and Healthy Hair | Sinhala | English

#himaslifediaries#hairmask#myhaircareroutine#howtoapplyhairmask#haitretment#selflove#selfcare#haircareproducts#sinhalahaircareproducts#kondetakaranasathkara#hairhacks#srilanka

ලස්සන හොඳ කොණ්ඩයක් තියා ගන්න hair එකට ආදරෙ කරන්න hair treatment හරියට කරන්න….හොද hair oil එකක් හොද shampoo එකක් conditioner එකක් ඒ වගේම හොද hair mask එකක් use කරන්න…විශේෂයෙන්ම ඔයගේ hair type එකට ගැලපෙන products use කරන්න..??

ඉතින් මන් මගෙ කොණ්ඩෙට use කරන දේවල් රහසක් නැතුව ඔයාලාත් එක්ක බෙදාගත්තා… මම හිතනවා ඔයාලා video ඵක අන්තිම වෙනකන් බැලුවනන් මගෙ hair treatment එක කරන විදිය පැහැදිලි වෙන්න අැති කියලා මන් හිතනවා…

ඔයලගෙන් මේ ලැබෙන ආදරයට ගොඩක් ස්තුති…තව ලස්සන දේවල් ඉස්සරහට කරන්න මට ඔයාලාගේ comments සහ suggestions ගොඩක් වටිනවා….ඔයාලගේ යාලුවෝ එක්ක share කරලා මගේ channel එකට ඔයාලාගෙ support එක දෙන්න….

ඔයාලගේ ආදරෙ හැමදාමත් ඔය විදියටම මට ලැබෙන්න කියලා මන් ප්‍රර්ථනා කරනවා…???

You can catch me on :

Face book page :

Instagrama :

TikTok :

Don’t Forget Please Subscribe ToYouTube channel :

Hit a like and share with you friends and family ??
Thank you sooo much your love and support as always …??‍♀️?

source

facial machine for salefacial machine for sale
ultra sonic skin scrubberultra sonic skin scrubber