#haircareroutine #sinhalahaircareroutine #srilankan #heandisecrets
ඉස්සරට වඩා දැන් මගේ කොන්ඩේ ගොඩක් ලස්සනයි කියන comment එක මම දැකලා තියෙනවා ඒ වගේම මම මොනවද විශේෂයෙන් කරන්නේ කියලත් මගෙන් ගොඩක් දෙනෙක් අහනවා. මගේ HAIRCARE ROUTINE එකෙන් පස්සෙත් මගෙන් අහලා තිබුන ප්‍රශ්න වලටත් මම මේ VIDEO එකෙන් උත්තර දෙන්න හිතුවා. අපි හැමෝම ආසයි නේ ලස්සනට ඉන්න, ලස්සන දේවල් කරන්න, ඉතින් මගේ අදහස් ටිකක් ඔයාලා එක්ක බෙදාගන්න හිතුවා.
——————————DISCOUNT CODE————————————-
VISION MARKETPLACE | 10% OFF
Use Coupon Code: HeandiS
FOLLOW ME ???
HEANDI CHIC YOUTUBE CHANNEL
INSTAGRAM
FACEBOOK FAN PAGE
TIK TOK
TWITTER
? Buisness e mail: heandisecrets@gmail.com
source